
(කේ. ආර්. රාජමන්ත්‍රී)
වැලිමඩ, ඇටම්පිටිය, තවලන්තැන්න, කිරිබත්වැල්ල කඳුයායේ (27) හටගත් හදිසි ගින්නකින් අක්කර 50කට වඩා වැඩි ප්‍රමාණයක් විනාශයට පත්ව ඇතැයි ඇටම්පිටිය පොලිසිය පවසයි.
මෙි දිනවල පවතින වියළි කාලගුණ හා සුළං තත්වය මත මෙම ගින්න වේගයෙන් පැතිරෙයි. තේ වගාවන් ඇතුලු වටිනා ඖෂධ ශාකයන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්ව ඇත. එසේම මෙම වනගත ප්‍රදේශයේ ජීවත්වු වන සතුන්ද මෙම ගින්නට හසුව ජීවිතක්ෂයට පත්ව ඇති අතර ගින්න උමා ඔය රක්ෂිතයට අයත් මාපාගල ප්‍රදේශයට පැතිර යෑමේ අවදානමක්ද නිර්මාණය වී ඇතැයි ගින්න මැඩලීමට වෙහෙසෙන ප්‍රදේශවාසිහු පවසති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd