IMG-LOGO

හක්කපටස් කෑ අලි පැටියා මරුට

( ප්‍රියානි මංගලිකා )
                     
හක්කපටස් කෑමෙන් අනතුරට ලක්ව කොටවෙහෙර ,කිරින්ද ප්‍රදේශයේ රුඳී සිටි කුඩා වල් අලි පැටියා මරණයට පත්වූ බව නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය අද (05)පැවසීය.
                 
වයස අවුරුදු  පහක් පමණ වයසැති ,අඩි පහක් පමණ  උසැති මෙම අලි පැටියා අනතුරින් පසුව  කිරින්ද ,යටිහේනගෙදර  වැවේ රැඳී සිටියදී  , මීට සතියකට පමණ පෙර ප්‍රතිකාර ආරම්භ කල බවද ,ප්‍රතිකාර ලබමින් සිටියදී අලි පැටියා මිය ගිය බවද ,සිරුර පිලිබඳ හදිසි මරණ පරීක්ෂණය සිදු කිරීමට නියමිත බවද පශුවෛද්‍ය ඒකකය පැවසීය.

නිකවැරටිය වනජීවි පශුවෛද්‍ය ඒකකය බාර පශුවෛද්‍ය ඉසුුරු හේවාකෝට්ටගේ ,අඩවි සහකාර මංජුල විජේපාල යන මහතුන් ඇතුලු නිලධාරීන් විසින් පරීක්ෂණ සිදු කෙරේ .


 



අදහස් (1)

හක්කපටස් කෑ අලි පැටියා මරුට

jayantha Dassanayaka Friday, 05 June 2020 10:54 AM

මේ අහිංසක සත්තුන්ට මර උගුල් අටවන පව් කාරයන්ට සිද්ද වෙන්නෙත් ඔයවගේම මරණ තමයි. කරන කලට පව් මිහිරියි. අද පොසොන් පොහොය දවස. අහන්නත් අමිහිරියි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 81 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 506 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site