IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


සමනල වැව වාන්මට්ටමේ

(වයි.ඵ්.ඵස් වීරවංශ)

ශ්‍රී පාද රක්ෂිතයේ වලේබොඩ ඉහළ ප්‍රදේශයට හා හෝර්ටන්තැන්න ප්‍රදේශයට මේ දිනවල ලැබෙන අධික වර්ෂාව හේතුවෙන් සමනල වැව වාන්දැමීමට ආසන්න බව ජලාශය බාර නිලධාරිහු අද (28) පැවසූහ.

සමනල වැව පෝෂණය වන්නේ ශ්‍රී පාද රක්ෂිතයෙන් ආරම්භ වන වළවේ ගඟින් හා හෝර්ටන්තැන්න ප්‍රදේශයෙන් ආරම්භ වන බෙලිහුල්ඔය සහ දෙනගංඔය යන ගංගා වලිනි. එහි වේල්ලේ උස මුහුදු මට්ටමේ සිට මීටර් 462 කි මෙවන විට මීටර් 452 ක් ජලයෙන් පිරී පවති තව ඉතිරිව ඇත්තේ මීටර්  10 කි.

සමනල වැව ජලාශයේ වාන් දොරටු තුනක් ඉදිකර ඇති අතර උපරිම ජල මට්ටමට ළගා වු පසු ඵ් වා ස්වයංක්‍රීය විවෘත වෙයි. සමනල වැව අවසන් වරට වාන් දමා ඇත්තේ 2006 වසරේදීය.

එහි ජලය අඩු වීමත් සමග ඵ් ආසන්නයේ තිබුනු කුඹුරු ඉඩම් ගොවීන් විසින් වගා කලද මේ වන විට ඵ්වා ජලයෙන් යටවෙමින් පවති. 

 



අදහස් (0)

සමනල වැව වාන්මට්ටමේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site