( සම්පත් ප්‍රියනන්දන)
කැලණිය විශ්වවිද්‍යාලයේ වසා දමා ඇති සියලුම පිඨ විවෘත කරන ලෙස බල කරමින් සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් අද (03) විශ්වවිද්‍යාලයේ ප්‍රධාන දොරටුව ඉදිරිපිට විරෝධතාවයක නිරත වුහ.
විරෝධතාවයේ නිරත විශ්වවිද්‍යාල සිසුන් කියා සිටියේ රාත්‍රි 9 න් පසු කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් විශ්වවිද්‍යාල භුමියේ රැදි සිටියා යැයි කියන ප්‍රශ්නයක් මුල් කරගෙන ඉකුත් 27 වැනිදා සිට කැලණිය විශ්වවිද්‍යාලයේ සියලුම පීඨ වසා දැමු බවයි.
එහෙත් අද (03) වැනිදා සමාජිය විද්‍ය පීඨය හැර අනික් පීඨයන් විවෘත කර ඇති බවද සමාජීය විද්‍යා පීඨය විවෘත කර නොමැති බවද ඔවුහු සදහන් කළහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය පාරට බැහැලා මොනා කරන්නද.?