(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මඩකලපුව ශරියා උපාධි කඩය වසා දමන්නැයි රජයට බල කරමින් රුහුණ විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද(29) දහවල් එම විශ්ව විද්‍යාලය ඉදිරිපිට උද්ඝෝෂණය කළහ.
සිසුන් මාතර කතරගම ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් සම්පූර්ණයෙන්ම අවහිර කරමින් විරෝධතාවයේ නිරත වීම නිසා දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබුණි.
මේ හේතුවෙන් මගී ජනතාවද දැඩි අපහසුතාවට ලක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd