පාලිත ආරියවංශ
දියතලාව නගරයේ වෙළදසැල් 3කට ඇතුළු වී රුපියල් 50,000 මුදලක් සොරකම් කරගෙන ගොස් ඇතැයි දියතලාව පොලිසිය පවසයි.
එකම පුද්ගලයෙක් විසින් මෙම සොරකම් කන්නට ඇතැයි පොලිසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් දියතලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd