IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම්දීම නොසලකා හරිති

(රන්ජන් කස්තුරි)
 
අධ්‍යාපන අමාත්‍යාංශයේ දැනුම්දීම නොසලකා තවමත් රජයේ පාසල්වල ආරක්ෂක කටයුතු සඳහා දෙමාපියන් කැඳවීමට විදුහල්පතිවරුන් කටයුතු කරන බව වාර්තා වේ.
 
පාසල්වල ආරක්ෂක කටයුතු වෙනුවෙන් තවදුරටත් දෙමාපියන් කැඳවීම අවශ්‍ය නොවන බව සඳහන් කරමින් අධ්‍යාපන අමාත්‍යාංශය ආධ්‍යාපන බලධාරීන් වෙත ඉකුත් දා චක්‍රලේඛයක් නිකුත් කර තිබිණි.
 
එහෙත් ඇතැම් පාසල් ප්‍රධානීන් වෙත එම චක්‍රලේඛය නොලැබී තිබෙන හෙයින් කලින් සැලසුම් කරගත් ආරක්ෂක වැඩපිළිවෙළ එලෙස ක්‍රියාත්මක කිරීමට ඔවුහු කටයුතු කරමින් සිටිති.
 
දිවයිනේ පාසල් බොහොමයක ආරක්ෂක කටයුතු වෙනුවෙන් අද(12) දිනයේද දෙමාපියන් සහභාගී වී සිටිනු දක්නට ලැබිණි.



අදහස් (2)

විදුහල්පතිවරු අධ්‍යාපන අමාත්‍යාංශ දැනුම්දීම නොසලකා හරිති

මුණසිංහ Wednesday, 12 June 2019 03:57 PM

මේ ආණ්ඩුව ජනතාවගේ - දරුවන්ගේ ආරක්ෂාව පැත්තක තියලා ඡන්ද ගොඩ දිහා බලාගෙන වැඩ කරනවා. කිසියම් හෝ දෙයක් පාසලක සිද්ධ වුනොත් ඒකට විදුහල්පති ඇතුලු ආචාර්ය මණ්ඩලය වග කිව යුතුයි කියල කිවුවෙත් ඔයා තමා.

:       5       52

chithrananda Thursday, 13 June 2019 12:19 AM

මේක දැවෙන ප්‍රශ්නයක් කරගන්න එපා. දෙමවුපියන් කැමතිනම් ඒ කටයුතු කරගෙන ගියාට රජයටවත් ජනතාවටවත් ගැටලුවක් නැහැනේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 69 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 349 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site