(රාස්සගල සම්පත් ප්‍රියනන්දන සහ ඉඔුල්පේ නාලක ජේ හෙට්ටිආරච්චි)
ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සමග යතුරුපැදිකරුවෙකු අද (07) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
බලංගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඉහළ දහමාන ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ. රථ වාහන රාජකාරියේ යෙදි සිටි නිලධාරීන් කණ්ඩායමක් විසින් මොහු ව්‍යාජ රියැදුරු බලපත්‍රයක් සමග අත්අඩංගුවට ගෙන ඇත. මොහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් පසු මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.
බලංගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd