(ටී. එල්. ජ්ව්ෆර්කාන්)
නීතිවිරෝධීව සඟවා තිබු ලක්ෂ 25 ක පමණ නැඳුන් දැව තොගයක් සමග දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව මඩකලපුව දිස්ත්‍රික්ක වන රක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ගේ සහයෙන් මෙම දැව තොගය සොයාගත් බව එම දෙපාර්තමේන්තුව කියයි.
ඊයේ සවස ලැබුණු තොරතුරක් අනුව කළ වැටලීමකදී මෙම දැව තොගය සොයාගෙන ඇත.
දැව තොගය සමඟ සැකකරුවන් මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd