(ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා)
උළුවිටිකේ පිහිටි සම සෞඛ්‍ය පීඨ ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කරන ලද විරෝධතාවක් කරාපිටිය රුහුණු විශ්වවිද්‍යාලයීය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී අද(11) පැවැත්විණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම පරිශ්‍රය දින නියමයක් නොමැතිව වසා දැමීම සහ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සහ ලේකම්වරයාගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීමට විරෝධය පළකරමින් මෙම උද්ඝෝෂණය පැවැත්විණි.
රුහුණ විශ්වවිද්‍යාලයේ සිසුන් සහ අනධ්‍යන කාර්යය මංඩලය සමග ඇතිවූ ගැටුමක් දුරදිග යාම හේතුවෙන් එහි වැල්ලමඩම පරිශ්‍රය ඊයේ (10) සිට දින නියමයක් නොමැතිව වසා දැමීමට එහි පාලනාධිකාරිය පියවර ගෙන තිබිණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd