(නවරත්න සමරතුංග)
අක්කරපත්තුව පොතුවිල් ප‍්‍රධාන මාර්ගයේදී යතුරු පැදි දෙකක් මුහුණට මුහුණලා ගැටීමෙන් එක් අයෙකු මියගොස් තවත් අයෙකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොතුවිල පොලීසිය පවසයි.
ඥාණසූරියම් සදිශ්වරන් (39) නැමති කෝමාරි 01 කොට්ඨාශයේ පදිංචි කරුවෙකු මෙසේ මියගොස් ඇත.
කකුලක් කැඞීගොස් බරපතල තුවාල ලැබූ අක්කරපත්තුව 01 කොටසේ 196 මුහුද පාරේ පදිංචි සීනි මොහොමඞ් නජිබුදීන් (42) නැමැත්තා පොතුවිල රෝහලේ හදිසි ප‍්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇත. වැඩිදුර ප‍්‍රතිකාර සඳහා අම්පාර මහ රෝහලට මාරුකර යැවීමට නියමිත බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd