(පාලිත ආරියවංශ සහ ප්‍රසාද් රුක්මාල්)
සෞඛ්‍ය ඇමති දොස්තර රාජිත් සේනාරත්න මහතාගේ ප්‍රජා අයිතිය අහෝසිකරන ලෙස ඉල්ලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ බදුල්ල ශාඛාව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද(13) බදුල්ල මහරෝහල ඉදිරිපිටදී පැවැත්විණි.
වෛද්‍යවරුවන්ට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන බදුල්ල මහ නගර සභාවේ මන්ත්‍රීවරු කිහිපදෙනෙක්ද ආධාරකරුවෝ පිරිසක්ද මීට සහභාගි වී සිටියහ.



(ඡායාරූප - පාලිත ආරියවංශ)



(ඡායාරූප - ප්‍රසාද් රුක්මාල්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd