(එෆ්.අස්ලම්)
ඇල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන්ට සහ දෙමෝදර රෝහලේ වෛද්‍යවරුන් හෙද හෙදියන් ප්‍රමුඛ කාර්ය මණ්ඩලය සදහා අවශ්‍ය මුඛ ආවරණ තොගයක් ශ්‍රී ලංකා රතු තරුව - සහනසේවා බලකාය අද(27) පරිත්‍යාග කළේය.
රටතුළ පවතින අනාරක්ෂිත සෞඛ්‍ය තත්වය සහ ප්‍රදේශයේ පවතින මුඛ ආවරණ හිගය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා රතු තරුව - සහනසේවා බලකාය ඇල්ල සහෝදරත්වය විසින් මෙම පරිත්‍යාගය සිදුකරන ලදි.
ඇල්ල පොලිස් නිලධාරීන් හට අත්‍යවශ්‍යව තිබු මුව ආවරණ ඇල්ල පොලිස් ස්ථානාධිපති අලගියවන්න මහතා වෙත පිරිනැමුණු අතර දෙමෝදර රෝහල සදහා පරිත්‍යාග කළ මුඛ ආවරණ දෙමෝදර රෝහලේ ස්ථාන බාර වෛද්‍ය නිලධාරීවරයා බාරගත්තේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
රතු තරුව සහන සේවා බලකායෙන් ඇල්ල පොලිසියට -දෙමෝදර රෝහලට මුඛ ආවරණ