IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාස වලට දුන් ආපදා නිවේදන දීර්ඝ කරයි

(ප්‍රින්ස් රත්නායක)

රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කීපයක් සඳහා ඊයේ (11) පස්වරු 3 සිට අද (12) පස්වරු 3 දක්වා  පැය 24 ක කාලයකට නිකුත් කර තිබූ ආපදා නිවේදනය හෙට (13) වැනිදා පස්වරු 3 දක්වා දීර්ඝ  කර ඇති බව රත්නපුර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

මේ යටතේ බළන්ගොඩ ,ඉඹුල්පේ , සහ වැලිගෙපොල කොට්ඨාසයන්ට මෙම නිවේදන නිකුත් කර ඇත.

පවතින වර්ෂාව හේතුවෙන් මෙම අවදානම් කලාපවල සිටින ජනතාවට  සිය ප්‍රදේශයන්හි නායයාමේ තත්වයන් පවතී නම්, ගස් ඇලවීම් හා වෙනත් නාය ලක්ෂණ පවතී නම්  විමසිලිමත්ව සිටින ලෙස පළමු නිවේදනයෙන් අවධාරණය කරයි.

අධික වැස්ස හේතුවෙන් දෙවන නිවේදනයෙන් ‘ඇලට්’ යන තත්වයත් තෙවැනි නිවේදනය නැතහොත් රතු නිවේදනයෙන් ජනතාව වහා ඉවත්වීම සිදුවවිය යුතු බව පවසන අතර දැනට මෙම ප්‍රදේශ සඳහා පළමු නිවේදනය නැතහොත් ‘වොච්’ යන මට්ටම නිවේදනය කර ඇත.

 

 



අදහස් (0)

රත්නපුර ප්‍රා.ලේ කොට්ඨාස වලට දුන් ආපදා නිවේදන දීර්ඝ කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site