IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙයි

(අජිත්ලාල් ශාන්තඋදය)

රත්නපුර දිස්ත්‍රික්කය සඳහා අද (18) දහවල් 01.00 වනවිට පිළිගත් දේශපාලන පක්‍ෂ තුනකින් සහ එක් ස්වාධීන කණ්ඩායමකින් නාමයෝජනා බාරදෙනු ලැබීය.

එලෙස බාර දුන් නාමයෝජනා මෙසේය.

ජනසෙත පෙරමුණ

01.    කොළොන්නේ සිරිශාන්ත විජය හිමි

02.    රෝහිත පුෂ්පකුමාර තිසේරා

03.    නිලංග සම්පත්

04.    උදයපුෂ්ප කුමාර

05.    ජනකසංජය

06.    ප්‍රදීප් කුමාර

07.    හර්ෂණ ජයරුවන් රූපසිංහ

08.    මධුෂා ලක්මාලි

09.    ප්‍රදීප් චතුරංග

10.    චානකප්‍රසංග

11.    නලීන් ප්‍රදීප් කුමාර

12.    ස්ටැන්ලිප්‍රනාන්දු

13.    නිශාන්ත කුමාරබණ්ඩාර

14.    රනුක කුමාර

 

ජාතික ජනතා පක්‍ෂය

01.    සකියලාගේ ඉන්දික නුවන් සංජීව

02.    වඩුමේත්‍රිගේ අමල් ප්‍රදීප් නවින්ද

03.    දොළොස්වල රණසිංහලාගේ රෂික ඉඳුනිල් රත්නතිලක

04.    කොස්මුල්ලගේ නිපුන් ඩිල්ෂාන් සම්පත්

05.    රත්නාගල කෝරාළලාගේශානිකා කුමාරි

06.    දෝනපවිත්‍රා කාංචනීවිට්ටච්චි

07.    තුන්කිඳදුරගේ ඉරේෂා මධුෂානිරූකාන්ත

08.    සමරසිංහ විදානපතිරණගේ ගිහාන්සචින්තක

09.    කමඳකෝරළගේ පිනිඳු සමින් දසදරුවන්

10.    සුදේශ් නාලින්ද දහනායක

11.    ආනන්ද පුල්ලේ සුරේෂ් නවරත්න

12.    අබ්දුල් හමීඞ් මොහොමඞ් ඉෆ්හාම්

13.    දලුවත්තලාගේ චලන ලක්ෂාන් ප්‍රේමතිලක

14.    අලුත මානගේ මහේෂිකා නේරංජනී

         

ස්වාධීන කණ්ඩායම

01.    නැකැත් ගම්ලත්රාළලාගේ සුරේස්රුවන් සමරසේකර

02.    ගල්අරාවආරච්චිලාගේ සමන් ප්‍රියන්ත ප්‍රේමරත්න

03.    පේරකැටියේ විජේසේන

04.    වලේබොඩහීතගලගේජමිත්ජලන්ත විජේසිංහ

05.    වලගෙදරජයසිංහආරච්චිලාගේවිමල්පේමසිරි

06.    වලේබඩඅලංකාරගේවිමලසිරිඅලංකාර

07.    පේරකැටියේවරුණ ලක්රුවන්අමරබුද්ධික

08.    මෙරිඤ්ඤගේසංජීවසඳරුවන් ජයවර්ධන

09.    පිටුවල කංකානමලාගේ දොන් නාලිකා වසන්තා අලහකොන්

10.    හීරලු ආරච්චිල්ලාගේ සුගතසේන

11.    මරක්කල මානගේ ලක්‍ෂිත ධනංජය ද සිල්වා

12.    පැලවත්ත කිරිහාමිලාගේ සමන්ත උදයකුමාර

13.    තල්දූව ලියනගේ පද්මසිරි ගුණපාල

14.    අසංග ප්‍රදීප් සිංහබාහු

 

ජාතික ජනබලවේගය

01.    ඇස්. ශාන්ත පද්ම කුමාර

02.    ඩී.එම්. පුෂ්පකුමාරදිසානායක

03.    පල්ලෙගෙදරයලාගේඩිල්ෂාන්කරුණාතිලක

04.    ගම්ලක්‍ෂගේඋපුල්කිත්සිරි

05.    රාජමාණික්කම්අසෝක් කුමාර්

06.    එම්.විකසිත පුෂ්පසූරිය

07.    කංකානම් ගමගේ පේමදාස

08.    ගමඇතිගේ ආරියදාස

09.    දුනුවිලගේ බන්‍දුලසේන

10.    ඉඳුරුගම් හේවගේ රණවීර

11.    ආරියදාස පනාවල

12.    වහම්පුරගේ ආනන්ද ජයරත්න

13.    රණවක ආරච්චිගේ වසන්ත

14.    බලදර ආරච්චිගේ ගයාන් මදුශංක

 

ස්වාධීන කණ්ඩායම

01.    ජයසුන්දර මුදියන්සේලාගේ විජේසිංහ

02.    අබේකෝන් මුදියන්සේලාගේ කසුන් දිමුතු බණ්ඩාර

03.    වන්දිආරච්චිගේ ප්‍රසන්න දේවි

04.    හේරත්මුදියන්සේලාගේ රත්නකුමාර රත්නායක

05.    ගම්මැත්ත එත්තේපතිරැන්නැහැලාගේආනන්ද

06.    දෑල මහගමගේලලින්දප්‍රේමතිලක

07.    ජයවීර මුදියන්සේලාගේ හේමචන්‍ද්‍ර

08.    දෑල මහගමගේ ජයසුන්දර

09.    පීල්ල මානගේ රංජිත්පුෂ්ප කුමාර

10.    පනාගොඩගේ රංජිත්

11.    ශ්‍රී වික්‍රමතිලක සමන්පුෂ්ප කුමාර වික්‍රමරත්න

12.    අමරතුංගගේ දොන් තුෂාරඉන්දික

13.    පත්තිනි වික්‍රමආරච්චිගේ ප්‍රියන්ත

14.    කරංගොඩ ගමගේ චමිල් පුෂ්ප කුමාර

        

 

 

 

 

 



අදහස් (1)

රත්නපුර දිස්ත්‍රික්කයට නාමයෝජනා බාරදෙයි

හීන්මාමා Monday, 23 March 2020 02:08 AM

ප්‍රධාන පක්ෂවලින් කිසිවෙකු ඉදිරිපත්වී නැද්ද අජිත් මහත්තයෝ. මේ එක ලැයිස්තුවක සෞඛ්‍ය ඇමතිනියගේ නංගීගේ නමත් තියෙනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 139 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 950 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site