IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


රට මත්පැන් බෝතල් 639 ක් සමග අයෙක් පොලිස් බාරයට

( දිල්රුක්ෂි ග්‍රේරු) 

විදේශිය රටක නිෂ්පාදිත මත්පැන් බෝතල් 639 ක්  මල්වානේ නිවසක සඟවා තිබියදී පුද්ගලයකු සමඟ අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.

පූගොඩ පොලිස් ස්ථානයේ බස්නාහිර පළාත් බුද්ධි අංශයේ නිලධාරියකුට ලද තොරතුරක්  මත  කළ සෝදිසියකදී මාල්වනේ නිවසක පහත මාලයේ නිදන කාමරයක සඟවා තිබියදී මෙම මත්පැන් බෝතල් සොයාගෙන ඇතැයි පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත්  පුද්ගලයා 38 හැවිරිදි ඇබලි යකඩ ව්‍යාපාරයක් සිදුකරගෙන යන්නෙක් බවට ද තොරතුරු තහවුරුකරගෙන ඇතැයි පොලීසිය පවසයි.
සැකකරු පොලිස් ඇප ම ත මුදාහැර ඇති අතර  පූගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

රට මත්පැන් බෝතල් 639 ක් සමග අයෙක් පොලිස් බාරයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 748 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 370 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site