(ප‍්‍රදීප් කුමාර)
යුද සමයේ මියගිය පිරිස් සමරා උතුරු පළාත පුරාවට විවිධ සැමරුම් උත්සව පැවැත්වු අතර එහි එක් උත්සවයක් වව්නියාව පිහිටි ශී‍්‍ර මුත්තුමාරි අම්මාන් කොවිලේ සංවිධානය කර තිබිණි.
මෙහිදී යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සිහි කිරීම සඳහා උත්සවය සංවිධානය කර තිබුණ ද එහි කොටි ත‍්‍රස්තවාදී සංවිධානය විසින් සිය සිහින ඊළාම් රාජ්‍ය ලෙස නම් කර තිබු ප‍්‍රදේශ දැක්වෙන සිතියමක් ප‍්‍රදර්ශනය කරමින් සැමරුම් පවත්වන ලදි.
මෙම අවස්ථාව සඳහා රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීකයින් ඇතුළු පිරිසක් සහභාගී වු අතර ඔවුන් යුද්ධයෙන් මිය ගිය පිරිස්වල පවුල්වල සාමාජිකයින් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය ද ප්‍රදානය කිරිම සිදුවිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd