හේමලතා ඩී හේවගේ                                        
 
ගිරිඋල්ල - මීගමුව ප‍්‍රධාන මාර්ගයේ දංකොටුව නගර මධ්‍යයේ දී අද (27) යතුරුපැදියක් ටිපර් රථයක ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් අඹුසැමි යුවළක් බරපතල ලෙස තුවාල ලබා දංකොටුව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කාන්තාව මියගොස් ඇති බව දංකොටුව  පොලීසිය පවසයි.
                                                                                                               
මෙලෙස මියගොස් ඇත්තේ දංකොටුව මැද ගෝනවිල ප‍්‍රදේශයේ  පදංචි ඩිලානි ප‍්‍රියංගනී නැමති 42  හැවරිදි තිදරු මවකි.
 
මියගිය කාන්තාව  ඇගේ සැමියා සමඟ ඉඩමක් සම්බන්ධයෙන් මුද්දර ගාස්තු ගෙවීම සඳහා කුරුණෑගල කච්චේරියට ගොස් නැවත නිවෙස බලා එන විට දී අනතුර සිදුව තිබේ.
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1957										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1544										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 540										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
යතුරුපැදි අනතුරකින් කතක් මරුට