(ඩි.ජී.සුගතපාල සහ සුමතිපාල දියගහගේ )
ගාල්ල බෝපේ දුම්රිය හරස් මාර්ගයේදි අද සවස බෙලිඅත්තේ සිට මරදාන බලා ධාවනය වු විශේෂ සීඝ්‍රගාමී දුම්රියේ මෝටර් රථයක් හැපීමෙන් එහි රියදුරු මියගොස් තිබේ.
රථය සහ රියදුරු හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයක් මතුව තිබු අතර මෝටර් රථයේ අංකය අනුව පොලිසිය විසින් සොයා බැලිමේදි එය පිළියන්දල නිවුන්ගම පුද්ගලයෙකුට අයත් එකක් බවට හඳුනා ගෙන ඇත.
ගාල්ල පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

(ප්‍රේමතිලකද සිල්වා - ඡායාරූපය )

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd