IMG-LOGO

මොරවක සෞඛ්‍ය කාර්යාලයට කොරෝනා වලින් බේරෙන්න උපකරණ පරිත්‍යාගයක්

(එස්. ඩි. කොඩිකාර )

පාදයෙන් ක්‍රියා කළ හැකි කරාමයක් සහිත අත් සේදීමේ බේසම්  සහ මුඛ ආවරණ තොගයක් මොරවක ,ඇතා මල ඇල්ල නිල්වලා විදුලි පුද්ගලික සමාගම සහ විදුල්ලංකා  සමාගම විසින් අද (26)  මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට පරිත්‍යාග කිරීම  කෙරුණි .
 
රට තුළ පවතින කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වීම සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී  කාර්යාලයෙන්  සේවය ලබා ගැනීමට  පැමිණෙන  සියලු දෙනාට දෑත් සේදීමට කිරීම සඳහා එය මහත් පිටුවහලක් වන බව මොරවක  සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී   හර්ෂ දුනුවිල මහතා පැවසීය .
 
විදුල් ලංකා සමාගමේ  සහකාර ඉංජිනේරු  එම්.ජී. රුවන් ප්‍රසංග මහතා මොරවක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ල් හර්ෂ ලුණුවිල  මහතාට එම භාණ්ඩ පරිත්‍යාග කරන අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
 



අදහස් (0)

මොරවක සෞඛ්‍ය කාර්යාලයට කොරෝනා වලින් බේරෙන්න උපකරණ පරිත්‍යාගයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 501 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 932 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site