(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුමුල්ල ශාන්ත අන්තෝනි පාරේ ලී මෝලක් අසළ කාණුවක තිබී ජීව උණ්ඩ 27ක් අද(10) සොයාගත් බව මොරටුමුල්ල පොලිසිය කියයි.
එම උණ්ඩ අතර, රිවෝල්වර උණ්ඩ 19ක්, නයින් එම්එම් උණ්ඩ 4ක්, වෙනත් උණ්ඩ 4ක් තිබූ බව පොලිසිය කියයි.
මොරටුමුල්ල කතෝලික පල්ලියේ ආරක්ෂාවට යොදවා සිටි පොලිස් කොස්තාපල්වරයකු මෙම උණ්ඩ දැක පොලිසියට දැනුම් දී තිබිණි.
ලී මෝල් හිමිකරුගෙන් ප්‍රකාශ සටහන් කරගත් බව පොලිසිය පවසයි.
මොරටුමුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd