(අනීෂා මානගේ)
මුව මස් කිලෝග්‍රෑම් 20ක් සහ ග්‍රෑම් 200ක්, වියළි ගෝන මස් කිලෝග්‍රෑම් 2ක් සහ ග්‍රෑම් 300ක් සහ බෙහෙත් කොටන වර්ගයේ ගිනි අවි දෙකක් සමඟ සැකකරුවන් දෙදෙනකු අද(31) තිස්සමහාරාමේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්යය බළකායේ කතරගම කඳවුරේ නිලධාරිහු පවසති.
අත්අඩංගුවට ගත් සැකකරුවන් තිස්සමහාරාම බෙරළිහෙල ප්‍රදේශයේ පදිංචිකරුවන් බව නිලධාරිහු කියති.
සැකකරුවන් තිස්සමහාරාම ප්‍රදේශයේ කැළයක් තුළදී අත්අඩංගුවට ගෙන තිබිණ.
(ඡායාරූප එමි.කේ. නන්දසේන)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd