( ටී .එච් . සරත් )
තලාතුඔය මුතුකෙළියාව වැවේ අද (26) දහවල් දිය නෑමට තරුණයෙකු දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පොලීසිය කියයි.
දා හත්හැවිරිදි මෙම තරුණයා මොරගොල්ල මහවංගුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මෙතෙක් සිරුර සොයා ගැනීමට නොහැකි වී ඇති අතර මේ වන විට කිමිදුම්කරුවන් උත්සාහයක යෙදී සිටින බව පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd