IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මාර්ගයේ ඇද තිබූ විදුලි රැහැනක වැදී අයෙක් මරුට

(අනීෂා මානගේ)
 

සිය කුඩා කැබ් රථයෙන් නිවෙසට යමින් සිටියදී මාර්ගයේ ඇද තිබූ විදුලි රැහැනක පැටලීමෙන් ව්‍යාපාරික දෙදරු පියකු ඊයේ(16) රාත්‍රීයේ මිය ගොස් ඇතැයි කටුවන පොලිසිය කියයි.
 
මෙලෙස මියගොස් ඇත්තේ කටුවන හිඟුරකන්ද ප්‍රදේශයේ පදිංචි අගම්පොඩිගේ විජේතුංග(35) නම් දෙදරු පියෙකු බව පොලිසිය කියයි.
 
එම පුද්ගලයා ව්‍යාපාරිකයකු වන අතර ඔහුට අයත් බව කියන කුඩා කැබ් රථයෙන් නිවෙසට යමින් සිටියදී නිවෙස ඉදිරිපස මාර්ගයේ වාහනය ලිස්සා ගොස් අසල තිබූ කානුවකට වැටී ඇත. ඔහු නැවත වාහනය පිටුපසට සහ ඉදිරියට ගැනීමේදී මාර්ගය හරහා ඇද තිබූ විදුලි රැහැන වාහනයේ පිටුපසින් සවි කර තිබූ බව කියන අමතර කොටසක පැටලී වයරය කැපී ඇතැයි පොලිසිය කියයි.
 
එහිදී ඔහු වාහනයෙන් බැස වාහනය කානුවෙන් ගොඩගැනීමට උත්සාහ කිරීමේදී විදුලි සැර වැදී ඇතැයි පොලිසිය කියයි.



අදහස් (0)

මාර්ගයේ ඇද තිබූ විදුලි රැහැනක වැදී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 627 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site