(නිමල් ජයරත්න)
මඩකලපුව විශ්වවිද්‍යාලය රජයට පවරා ගැනීම, ඉස්ලාම් අන්තවාදයට එරෙහිවීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ‘රට සුරකින බලවේගයේ’ ප්‍රථම උද්ඝෝෂණය හා පාගමන අද(19) අතුරලියේ රතන හිමිගේ ප්‍රධානත්වයෙන් මඩකලපුවේදී ආරම්භ කෙරිණි.
මෙම විරෝධතාවට මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමි ඇතුළු මහනුවර, දිඹුලාගල, මඩකලපුව යන ප්‍රදේශවල හිමිවරුද, සිවිල් ප්‍රජාවද, දමිළ ජනතාවද 1000කට ආසන්න ප්‍රමාණයක් එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd