IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


බෙලිඅත්තේදී පෝස්ටර් ඇලවූ වෑන් රථයක් අත්අඩංගුවට

(අනීෂා මානගේ)

මෙවර මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයකුගේ රුව, පක්ෂයේ ලාංඡනය සහ අංකය ප්‍රදර්ශනය වන පරිදි නීතිවිරෝධී අයුරින් පෝස්ටර් අලවා තිබූ වෑන් රථයක් සමඟ අද (31) දෙදෙනකු අත්අඩංගුවට ගත්බව බෙලිඅත්ත පොලිසිය කියයි.

මෙම වෑන් රථය බෙලිඅත්ත ගැටමාන්න මාර්ගයේදී අත්අඩංගුවට ගෙන ඇත.

වෑන් රථය අත්අඩංගුවට ගත් අවස්ථාවේදී අදාල අපේක්ෂකයා වෑන් රථයේ නොසිටි බවද පෝස්ටර් 250 ක් තිබී පොලිස් බාරයට ගත් බවද පොලිසිය කියයි.

 



අදහස් (0)

බෙලිඅත්තේදී පෝස්ටර් ඇලවූ වෑන් රථයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 173 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 978 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site