(බිමල් ෂ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයෙකු සිය බිරිදගේ ගෙල වයරයකින් සිර කර ඝාතනය කර පලා ගොස් ඇතැයි බුලත්සිංහල පොලිසිය කියයි.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 36 හැවිරිදි එක් දරු මවකි.
ඝාතනය කිරීමෙන් අනතුරුව මළ සිරුර නිවස පිටුපස නාන කාමරය අසළ දමා ඉටි රෙද්දකින් වසා පලා ගොස් ඇතැයි පොලිසිය කියයි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd