(ප්‍රියාණි මංගලිකා )
බලපත්‍ර නොමැතිව ඉරන ලද දැව කඳන් තොගයක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරුවෙකු සමග කන්දේගෙදරදී අත්අඩංගුවට ගත් බව නිකවැරටිය මූලස්ථාන පොලිසිය අද ( 24 ) දා පැවසීය .
විවිධ ප්‍රමාණ වලින් යුතු ඉරන ලද දැව කඳන් 264 කින් යුතු දැව කඳන් තොගයක් මෙලෙස අත්අඩංගුවට ගත් බවද ,සැකකරු එම ප්‍රදේශයේම පදිංචි අයෙකු බවද පොලිසිය සඳහන් කලේය
සැකකරු සහ අත්අඩංගුවට ගත් දැව කඳන් තොගය සමග ලොරි රථය නිකවැරටිය අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කලේය .
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බලපත් නොමැති දැව සමඟ අයෙක් අත්අඩංගුවට