(සම්පත් ප්‍රියනන්දන)
බලන්ගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විකිලිය දඔගහමුල්ල ප්‍රදේශයේ මත්තමුල්ල අමුණේ තිබී ටී - 56 ජීව උණ්ඩ ඇතුළු ජීව උණ්ඩ 21ක් අද (15) සොයාගත් බව බලන්ගොඩ පොලිසිය පවසයි.
ඒ අතර ටී - 56 උණ්ඩ 9ක් සහ වෙනත් ගිනිඅවි සඳහා යොදන ජීව උණ්ඩ 12ක් තිබූ බව පොලිසිය කියයි.
ප්‍රදේශවාසීන්ගෙන් පොලිසිය ලද තොරතුරකට අනුව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම ජීව උණ්ඩ සොයාගෙන ඇත.
බලන්ගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd