(රංජිත් රාජපක්ෂ)
තේ දලු නෙළමින් සිටි වතු කම්කරුවන් පිරිසකට අද(01) බඹරු ඇනීමෙන් කම්කරු කාන්තාවන් පස්දෙනෙකු තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බව බගවන්තලාව පොලිසිය පවසයි.
බගවන්තලාව පොලිස් වසමට අයත් බගවන්තලාව වත්තේ ඉහළ කොටස් තේ දලු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට තේ පඳුර මත බැඳ තිබූ බඹර කූඩුවක් ඇවිස්සී බඹරු ඇන ඇති බව බගවන්තලාව පොලිසිය කියයි.
පසුගිය දිනවල මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලුණු අධික වර්ෂාවත් සමඟ තේ වතු ආශ්‍රිත ගස්වල සහ තේ පඳුරු මත බඹරුන් විශාල වශයෙන් කූඩු බැඳ තිබූ බව රෝහල් ගතකර සිටින වතු කම්කරු කාන්තාවෝ පවසති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
බඹරු ඇනීමෙන් වතු කාන්තාවන් 5 දෙනෙකු රෝහලට