( නිශාන්ත කුමාර )
මහ වැසි සමග පස් කඳු, ගල්කුළු හා ගස් කඩා වැටීමෙන් අවහිරව තිබූ බදුල්ල මහියංගන ප්‍රධාන මාර්ගයේ අවහිරතා ඉවත්කර එම මාර්ගයේ වාහන ගමනා ගමන කටයුතු යථා තත්ත්වයට පත් පත්කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය අද (01) අලුයම සිටම ක්‍රියාත්මක වී තිබිණී.
බදුල්ල පස්සර මහියංගන ඇතුළු ඌව පළාතේ ගම් රැසකට ඊයේ (30) දවස පුරා ඇද හැළුණු මහ වැසි සමඟ මාර්ග රැසකට පස් කඳු ගල්කුළු සහ ගස් කඩා වැටීමෙන් එම මාර්ගවල වාහන ගමන ගමනාගමන කටයුතු වලට දැඩි බාධා එල්ල වූ එල්ලවූ අතර බදුල්ල මහියංගන මාර්ගයේ දුන්හිඳ අඹගහඔය බෝලියද්ද ආදී ස්ථාන රැසක්ද පස් කඳු ගල්කුළු සහ ගස් කඩා වැටීමෙන් අවහිරව තිබිණී.
කෙසේ වෙතත් කඩාවැටුණූ පස්කදු සේදී යාමෙන් මාර්ගයේ ඇතිවූ මඩ ගොහොරු හේතුවෙන් මාර්ගය ලිස්සන සුළු ස්වභාවයක් පවතින බැවින් වාහන ගමනා ගමන කටයුතු පරිස්සමින් සිදු කරන්නැයි රථ වාහන පොලිසි නිලධාරීහු රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.


2025 දෙසැම්බර් මස 30
72
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
350
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බදුලු-මහියංගන ප්‍රධාන මාර්ගයේ පස්-ගල් ඉවත් කිරීම ඇරැඹේ