IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


බදුල්ලේ කුණු කන්දට විසඳුමක්

(පාලිත ආරියවංශ)

වසර 40 ක පමණ කාලයක සිට බදුල්ල නගරයේ ඇති කුණු කන්දේ ප්‍රශ්නයට කඩනමින් විසඳුමක් ලබාදීමේ ව්‍යපෘතියක් අග්‍රාමාත්‍ය කාර්යාලය සහ ඌව ආණ්ඩුකාර කාර්යාල එක්ව අද (15) ආරම්භ කළේය.

කසල වලට ඉසන විශේෂ ද්‍රාවණය මගින් මීතේන් වායුව නිෂ්පාදනය වන බවත් එමගින් ක්ෂද්‍ර ජිවීන් හිර කර විෂ වායු නිපදවීම අවසන් වන බවත් මෙම ව්‍යාපෘතිය භාරව කටයුතු කරන අග්‍රාමාත්‍ය කාර්යාලයේ ව්‍යපෘති අධ්‍යක්ෂ ඊ.එම්. ආර්.පී ඒකනායක මහතා පැවසීය.

මෙම ක්‍රමවේදය මගින් දින 12 ක් තුළ කසල දිරාපත්ව පොහාර බවට පත්වෙන බවත් පැතිරයන අධික දුර්ගන්ධය නැති වී යන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ ක්‍රමය යටතේ දින 30 තුළ බදුල්ලේ කසල කන්ද ඉවත් කළහැකි බවත් ඒ මහතා කීය.

මෙම ක්‍රමය  ජපානය වැනි ලෝකයේ දියුණු රටවල භාවිතා කරන බවද ඊ.එම්. ආර්.පී ඒකනායක මහතා පැවසීය.

 

 

 



අදහස් (1)

බදුල්ලේ කුණු කන්දට විසඳුමක්

Janaki weerasekara Wednesday, 19 February 2020 02:43 PM

කසල පොහොර බවට පත් කිරීමට ආරම්භ කර ඇති වැඩ සටහන සාර්ථක වේවා. ලැබෙන පොහොර අවදානමක් නොමැති නම් සාධාරණ මිලකට අලෙවි කිරීම මගින් අමතර ආදායමක් උපයා ගත හැක.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 42 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 838 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 606 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site