(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පානදුර ගුණානන්ද මාවතේ වෙරළ තීරයේ පොදු වැසිකිළිය අසළ වැටකෙයියා පඳුරු අතර තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමු වී ඇතැයි පොලීසිය කියයි.
වයස අවුරුදු 70-80 අතර ප්‍රමාණය යැයි සිතිය හැකි පුද්ගලයකුගේ සිරුරක් මෙලෙස හමු වී තිබේ.
පානදුර වෙරළේ රාජකාරී කරමින් සිටි නාවික හමුදා සෙබළෙක් මළ සිරුර මුලින්ම දැක පොලීසිය දැනුම්වත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලීසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd