
(ක.ග කරුණාරත්න)
බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කරමින් නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථ 06 ක් අද (04) හබරණ , ගල්ඔය පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගත්බව ගල්ඔය පොලිසිය පැවසීය.
කන්තලේ සිට හබරණ දෙසට මෙම වැලි ප්‍රවාහනය කරමින් තිබූ බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් කන්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිසිය පැවසීය.
ඔවුන් සියළුම දෙනා අද හිඟුරක්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇතැයි පොලිසිය පැවසීය.

2025 ඔක්තෝබර් මස 08
1920
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1530
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
535
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ටිපර් රථ 06 ක් අත්අඩංගුවට