IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නිල්ලඹ රාජමලේ රක්ෂිතයේ වැලි ජාවාරමේ යෙදුණු 3ක් දැලේ

(ඩබ්ලිව්.ඒ. අසේල)
 
නිල්ලඹ රාජමලේ රක්ෂිතය තුළ නිල්ලඹ ඔයේ අනවසරයෙන් මහා පරිමානව වැලි ජාවාරමේ යෙදී සිටි පුද්ගලයින් තිදෙනෙකු වැලි පටවාගත් ලොරි රථයක්ද සමඟ අද(14) අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය කියයි.
 
මොවුන් කාලයක් තිස්සේ මෙම ජාවාරම කර ඇති අතර රක්ෂිතය තුළ ගං ඉවුරටම මාර්ගයක් සාදා වාහනද රැගෙන ගොස් වැලි ගොඩ දමා ඇත.
 
සැකකරුවන් තිදෙනා  ගම්පොළ දොළුව ප්‍රදේශයේ පදංචිකරුවෝ වෙති. වැලි ගොඩ දැමීමට යොදා ගන්නා උපකරණද මෙම වැටලීමේදී පොලිස් නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇත.
 
සැකකරුවන්  හෙට (15)  මහනුවර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.



අදහස් (0)

නිල්ලඹ රාජමලේ රක්ෂිතයේ වැලි ජාවාරමේ යෙදුණු 3ක් දැලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 90 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 735 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 360 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site