IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


නිධන් ගන්න ගිය 8ක් අත්අඩංගුවට

( පාලිත ආරියවංශ )
හල්දුම්මුල්ල නිධන්ගල ප්‍රදේශයේ  නිධන් ලබාගැනීම සඳහා  කැනීම් කළ බව කියන  පුද්ගලයින්  8 දෙනෙකු අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය කියයි.
 පෞරාණික වටිනාකමකින් යුත් බිමක අඩි 12ක් පමණ ගැඹුරට  අඩි 5ක් පමණ විශ්කම්යක් ඇති වන සේ කවාකාරව මෙම කැනීම්  සිදුකර තිබුණ බවද පොලිසිය සදහන් කරයි.
  එම් ස්ථානයේ තිබී ගල්විදින යන්ත්‍රයක්  ඉල්ලන්කූරු , අලවංගු, යකඩ දම්වැල් විදුලිය ලබාගැනිම සදහා උපයෝගි කරගත් වයර් තාච්චි  ,කූඩ ,යකඩ කූරු, උදලු යනාදිය ද අත්අඩංගුවට ගෙන තිබේ.
 දින 3ක් මුල්ලේ මෙම කැනීම් සිදුරක ඇති බව විමර්ශන වලදී අනාවරණයවු බවද පොලිසය සදහන් කළේය .

 අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි කරුවන් වන අතර  සමෘධි නියාමකයන් දෙදෙනෙක් රජයේ රෝහලක කනිෂ්ඨ සේවකයෙක් හා රාජ්‍ය ආයතනයක මුරකරුවෙක්, පුද්ගලික බස්රථයක සහායකයෙක්   හා උපැවිදි අයෙක්ද වන බව පොලිසිය සදහන් කරයි තවත් සැකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට ඇති බවද  පොලිසිය පවසයි .



අදහස් (0)

නිධන් ගන්න ගිය 8ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site