(ඩී. ජී. සුගතපාල)
අවුරුද්දට නෑගම් පැමිණි බෑණාගේ යතුරුපැදිය ගිනි තබා විනාශකළ බව කියන මාමණ්ඩිය අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ දඩල්ල පරගහකුඹුර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.
විනාශ කරන ලද යතුරුපැදියේ වටිනාකම රුපියල් එක් ලක්ෂ විසිදහසක් පමණ වන බවද පොලිසිය කියයි.
සැකකරුගේ දියණිය සැමියාද සමඟ මහ ගෙදරට ගොස් යතුරුපැදිය නවතා අසල්වැසි නිවසකට නෑගම් ගොස් සිටියදී සැකකරු යතුරුපැදියට ගිනි තබා ඇති බව පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd