( ඉන්දිකා රාමනායක)
වරකාපොළ මා ඔයේ පාළම ආසන්නයේ තිබී පිරිමි මළ සිරුරු දෙකක් පොලීසිය විසින් අද සොයාගෙන ඇත.
මෙම පුද්ගලයින් දෙදෙනා වයස අවුරුදු 45 පමණ වන දෙදෙනකු පමණ වන බව පොලීසිය කියයි.
මොවුන් කවුරුන්ද යන්න මෙතෙක් හඳුනාගෙන නැතැයිද පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd