(ඔගස්ටින් ප්‍රනාන්දු)
මුන්නේශ්වරම් සොහොන් කාලි කෝවිලේ තබා තිබු වාලම්පුරි දෙකක් අද (17) කෝවිලට රහසේ ඇතුළු වු දෙනෙකු විසින් සොරා ගෙන ගොස් ඇතැයි හලාවත පොලිසිය කියයි.
මෙම වාලම්පුරි දෙක වීදුරු පෙට්ටියක තැන්පත් කර දේවාලය තුළ තිබු බවත් අද අලුයම 2 ට පමණ රහසේ ඇතුළු වු දෙදෙනෙකු එම වාලම්පුරි දෙක සොරා ගෙන යනු කෝවිලේ තිබු සිසිටිවි දර්ශන අනුව පැහැදිලි වු බවත් කියයි.
සොරකම සම්බන්ධයෙන් හලාවත පොලිසිය පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු නැතිවුන දේවල් හොයා ගන්න දේවාල ගානේ දුවනවා. දේවාලේ නැතිවන දෙවල් හොයා ගන්න කැමරා හයි කරනවා. එතකොට කව්ද බලවත්. තව ටිකකින් පොලිස් බල්ලා ගෙනෙයි හොරාව අල්ලයි. එතකොට කව්ද බලවත්