( විජේරත්න රත්නායක)
ඇල්ල දෙමෝදර ගල්වලේ වැඩ කරමින් සිටි පුද්ගලයෙකු අද (18) දහවල් එම ගල්කුලේ අඩි 40ක පමණ උසකින් අදවැටී ජීවිතක්ෂයට පත්වූ බව පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ මොහොමඩ් රිකාස් නම් 29 හැවිරිදි දෙදරු පියෙකි.
අනතුරට පත්වූ අය වහාම බදුල්ල මහ රෝහලට ගෙනගොස් ඇතත් ඒ වන විටත් ඔහු මියගොස් සිට ඇතැයි සඳහන් වේ.
ඇල්ල පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd