(උපාලි රණවීර)
ඇඳිරිනීතිය කාලසීමාවේ හෙරෝයින් ජාවාරම් නිරතව වූ පුද්ගලයෙකු හෙරෝයින් ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 200 ක් සමඟ දෙකටන දී අත්අඩංගුවට ගත්බව දොම්පේ පොලිසිය කියයි.
33 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු හෙරෝයින් තොග වශයෙන් අලෙවි කිරීමේ නිරතවන අයෙකු බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
දෙකටන ප්‍රදේශයේ වෙන්දේසි ඉඩමක පදිංචිව සිට මෙම ජාවාරම සිදුකරන බව පොලිසිය කියයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
දෙකටනදී හෙරෝයින් සමඟ අයෙක් අත්අඩංගුවට