IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


දඩමස් තොගයක් සමඟ අවන්හල් හිමිකරුවෙක් අත්අඩංගුවට

(එච්. චන්දන )

බත්තුළුඔය ප්‍රදේශයේ නව අවන්හළක් තිබූ විවිධ වර්ගයේ දඩ මස් තොගයක් සමඟ එම අවන්හල් හිමිකරු අත්අඩංගුවට ගත් බව වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් කාර්යාලය කියයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික් සහාකාර අධක්ෂක ඩබ්ලිව්. එම්. කේ.එස් චන්ද්‍රරත්න මහතාට ලැබුණු තොරතුරක් අනුව සිදු කළ වැටලීමේදී මෙම දඩ මස් තොගය එම අවන්හලේ පිටුපස තිබු අධි ශිතකරණයක කුකුල් මස් උඩට දමා ඇතුළත මෙම දඩ මස් තොගය වනජීවි නිළධාරින්ට සොයා ගැනීමට හැකි වී ඇත.

මෙම වැටලීමේදී කබල්ලෑ මස්,ගෝන, මුවා වල් උරු මස් විශාල ප්‍රමාණයක් අසුරා තිබි ඇත.

සැකකරු හා අත්අඩංගුවට ගත් දඩ මස් තොගය අද (23) පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ඡායාරූප - හිරාන් ප්‍රියංකර ජයසිංහ



අදහස් (0)

දඩමස් තොගයක් සමඟ අවන්හල් හිමිකරුවෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 624 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site