(කේෂර ගුණතිලක)
මොනරාගල කුඹුක්කන්ඔයේ දකුණු ඉවුරේ ඉඳිකර ඇති ගිරිසීඩියා දැව ඉන්ධන තාප බලාගාරය වසා දමන්නැයි කියමින් කුඹුක්කන් ඔය අසළ ජීවත්වෙන පන්සියයකට අධික පිරිසක් අද (11) මොනරාගල නගරයේ සාමකාමී උද්ඝෝෂණයක නිරත වූහ.
තාප බලාගාරයේ අපද්‍රව්‍ය කුඹුක්කන් ඔයට මුදාහැරීම නිසා කුඹුක්කන්ඔය ජල යෝජනා ක්‍රමයෙන් පානීය ජලය ගන්නා පවුල් දසදහසකට පමණ අපවිත්‍ර ජලය පානයකිරීමට සිදුවී ඇති බව පවසමින් එම තාප බලාගාරය වහාම වසා දමන ලෙස ඉල්ලමින් මහා සංඝරත්නය ඇතුළු පිරිස මෙම උද්ඝෝෂණයට එක්ව සිටිති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd