IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


තහනම් පිහියක් ළඟ තබාගත් අයෙකුට දඩ

(ඩී. ජී. සුගතපාල)
 
තහනම් පිහියක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් වරදකරු වූ විත්තිකරුවෙකුට රුපියල් 2,000ක දඩයක් නියම කර එම පිහිය මුහුදේ ගිල්වා දැමීමට ගාල්ල මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද(30) නියෝග කළේය.
 
මෙසේ දඩ නියම වූයේ තලහිටිය විතානගේ සුපුන් චාමින්ද නමැති විත්තිකරුවෙකුටය.
 
විත්තිකරු අංක තහඩු නොමැති යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී ගාල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වක්වැල්ල පාරේ මිනුවන්ගොඩ ප්‍රදේශයේදී රිය නවතා පරීක්ෂා කර ඇත. එම අවස්ථාවේදී යතුරු පැදියේ සඟවා තිබූ තහනම් පිහිය සොයාගෙන ඇත.
 
ගාල්ල පොලිසියේ අපරාධ විමර්ශනයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක දිනේශ් නිශාන්ත මහතාගේ උපදෙස් පරිදි සැරයන් මහිලාල් (20484) මහතා විත්තිකරු අධිකරණයට ඉදිරිපත් කළේය. 



අදහස් (0)

තහනම් පිහියක් ළඟ තබාගත් අයෙකුට දඩ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 14 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 133 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site