(කේෂර ගුණතිලක)
තණමල්විල පොලිස් වසමේ අරඹේකෙම උනකන්ද ප්‍රදේශයේ හේන්යායක වාඩියක සිටි දෙදරු පියෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස ඝාතනය කැර ඇත්තේ මිද්දෙණිය හෙල්වෙල අංක 143/11 දරණ නිවසේ පදිංචි ගාර්දියවසම් මානවඩුගේ උපුල් ඉන්දික කුමාර (43) නැමති ගොවි මහතෙකි.
මෙම ඝාතනය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැත. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (25) පැවැත්වීමට නියමිතය.
තණමල්විල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd