(චන්ද්‍රසේන ගමගේ)
තංගල්ල පල්ලික්කුඩාව ප්‍රදේශයේ වෙරළ තීරයේ අනවසරෙන් ඉදිකරන ලද සංචාරක නිකේතන කිහිපයක් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (06) ඉවත් කළේය.
එම සංචාරක මධ්‍යස්ථාන ඉවත්කිරිම සඳහා තංගල්ල මූලස්ථාන පොලීසිය විසින් ආරක්ෂාව සපයන ලදී.
සංචාරක නිකේතනය හිමියන් පවසන්නේ දේශපාලන වුවමනාව මත මෙම ඉදිකිරීම් ඉවත් කරන බවයි.
එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ අනවසර ඉදිකිරීම් රැසක් තංගල්ල මුහුදු තීරයේ ඇති බවත් ඒවා ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු නොකරන බවත් සංචාරක හෝටල් හිමියෝ චෝදනා කරති.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd