IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ඩෙංගු කීටයන් සිටි රත්තොට නිවාස 18කට රතු නිවේදන

(මහේෂ් කිර්තිරත්න)
 
රත්තොට ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයේ ඩෙංගු කීටයන් සහිත නිවාස 18ක් සඳහා රතු නිවේදන නිකුත් කළ බව  රත්තොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.
 
පසුගිය සතියේ විහාරගම වසම ආශ්‍රීතව නිවාස 218 පරීක්ෂාවට ලක් කර ඇති බවත් රාජ්‍ය නිලධාරීන්ගේ සහභාගීත්වය සහිතව ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන් ද අඛණ්ඩව ක්‍රියාත්මක වේ.
 
රත්තොට  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මැදිහත්විමෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය හා එක්ව ප්‍රදේශවාසීන්ගේ සහයෙන් මරදුරාවල විහාරස්ථානය ආශ්‍රිත ඩෙංගු ශ්‍රමදාන වැඩසටහන පසුගියදා පැවත්විණි.



අදහස් (0)

ඩෙංගු කීටයන් සිටි රත්තොට නිවාස 18කට රතු නිවේදන

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 975 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site