(රොහාන් කුමාර දිසානායක)
ගලිගමුව බොයගම සොහොනක සඟවා තිබූ ටී-56 වර්ගයේ තුවක්කුවක් අද(19) සොයාගෙන ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.
බොයගම මෘතදේහයක් භූමදානය කිරීම සඳහා වළක් කපමින් සිටි පිරිසක් පොලීසියට දැනුම්දීමෙන් පසුව තුවක්කුව සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.
පසුගිය දිනක සොහොන් භූමියේ එක්තරා කොටසකට ගිනි තැබීම නිසා තුවක්කුවේ ප්ලාස්ටික් හා ලී කොටස් ගින්නෙන් විනාශ වී ඇති බව පොලිසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් කැගල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd