(අනීෂා මානගේ)
තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 198 කණුව අසලදී ටිපර් රථයක් සහ යතුරුපැදියක් ගැටීමෙන් පුද්ගලයකු අද(22) ජීවිතක්ෂයට පත්ව ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි.
මෙලෙස මියගොස් ඇත්තේ ගැටමාන්න උතුර ගොඩකඳුරහේන ප්‍රදේශයේ පදිංචි ලීලතුංග කළුතොටගේ(71) නම් අයකු බව පොලිසිය කියයි.
තංගල්ල - තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර 198 කණුව අසලදී පෙරවරු 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි. තුවාලකරු රෝහල්ගත කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති ඇතැයි පොලිසිය කියයි.
කෙසෙල් පැළ කිහිපයක් සිය යතුරුපැදියෙහි පටවාගෙන යමින් සිටියදී ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 04
348
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
399
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ටිපර් යතුරුපැදි ගැටුමෙන් අයෙක් මරුට