(එච්.චන්දන )
ජාත්‍යන්තර වනාන්තර දිනය සහ, ග්‍රාම ශක්ති රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනට සමගාමීව කල්පිටිය කන්දකුලිය සහ පනිඅඩිය ප්‍රදේශයේ හානියට පත් කඩොලාන ශාක වෙනුවෙන් කඩොලාන පැල 1000 සිටුවීම කිරීම අද සිදු කෙරෙණි.
කල්පිටිය ප්‍රාදේශීය ලේකම් එච්.එම්.එන් සෝමරත්න , පුත්තලම දිසා වන නිළධාරී ඩි.එම්.බි.එල්. බණ්ඩාර , සහකාර වෙරළ සංරක්ෂණ මදුනී ප්‍රනාන්දු මහත්මිය , ශ්‍රි ලංකා නාවික හමුදා , සිවිල් ආරක්ෂක නිළධාරින් , විදේශිකයින් පිරිස් , ප්‍රදේශවාසින් මේ අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd